![]() |
Dying Slave & Rebellious Slave-France at Louver ( වහළුන් ගේ මූර්තීන් ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති අන්දම) |
![]() |
Dying Slave-France at Louver (මියයන වහලාගේ මූර්තිය) |
![]() |
Legs of Dying Slave(දෙපාවල පිහිටීම) |
![]() |
Head of Dying slave (මුහුණේ හැඟීම් නිරූපණය) |
![]() |
වහලෙකුගේ කඳ කොටසේ මස් පිඬු වල දැඩි ස්වභාවය හා එය ඉස්මතු කර ඇති අකාරය |
![]() |
අධික ලෙස වැඩ කිරීම නිසා සිරුරේ ඇතිවන මස්පිඬු ඉලිප්පීම් පවා මතු කර ඇති අකාරය |
![]() |
Dying Slave (මිය යන වහලාගේ සම්පූර්ණ රුව) |
Dying Slave - backside (පිටුපස පෙනුම) |
වර්තමානයේ මෙම මූර්තීන් මහජන ප්‍රදර්ශනය උදෙසා ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ තබා ඇත.
ජායාරූප වැඩි ප්‍රමාණයක් එක් කිරීමේ අභිලාෂය හේතු කොට ගෙන බැඳදමා ඇති වහලා සම්බන්ද රූප සටහන් පහතින් එක කල බව කාරුණිකව සලකන්න.
![]() |
Rebellious Slave-France at Louver (ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ඇති කැරලිකාර වහලාගේ මූර්තිය) |
![]() |
Rebellious Slave (මූර්තියක් නිර්මාණය කිරීමේදී එය සත්‍ය රුව හා කෙතරම් දුරට සමීප විය යුතුද?) |
![]() |
බැඳ දමා ඇති වරපට මෙන්ම ඇඟ හැරීමේදී සිදුවන සියුම් මස්පිඬු හැසිරීම ගැන පවා ඇතුල්කොට ඇත |
![]() |
ශරීරයේ සෑම අංගයක්ම සියළුම පැතිවලින් සෑබෑ රුවට සමාන ආකාරය(පැති පෙනුම) |
![]() |
පැති පෙනුම |
![]() |
දෙපා පිහිටීම හා ඇඟිලි වල ස්වභාවය |
Written by Angel Siththaravi
මේ චිත්‍ර වල නිර්මාපකයා සතුවූ ප්‍රතිභාව ගැන නම් විවාදයක් නොමැත.
ReplyDeleteඑය නිහඬව රස විදීමට ඔබ සතුවූ ප්‍රතිභාව මං ගොඩාක් අගය කරනවා ප්‍රගීත්. මම ටිකක් සැකෙන් වගේ මේ පෝස්ට් එක දැම්මේ.කලින් ඩේවිඩ් වගේම මේකත් නිවුඩ් නිසා බලන අය මොනවා හිතයිද දන්නෙ නැහැනේ.පස්සෙ කල්පනා කලා ඕන දෙයක් කියලා....මම හිතන්නේ මේ බ්ලොග් සමාජයේ සැබෑවටම රසවින්දනය තියෙන මිනිස්සු ඉන්නවා......නේද?
Deleteඔව් අඩුව ඇත්තේ සැබෑ නිර්මාණ ඒ රසවිඳින්නන් වෙතට ගෙනයන මාධ්‍යයක තමයි.
Deleteමට මූර්තියක් රස විඳිය හැක්කේ ඒ සමග ඇති විග්‍රහය කියවීමත් සමගය.එසේ නොමැතිනම් එය තවත් පිලිමයක්ම පමනි.ඔබගේ පැහැදිලි කිරීම මගේ රස වින්දනයට අත්වැලකි.
ReplyDeleteමම අරූ අයියගෙ "අහිංසකාවියේ" පෝස්ට් එකට කමෙන්ට් එකක් දැම්මා මතකද?...//නිර්මාණ කරුවෙක් කියන්නේ තමන්ගේ හිතට දැනෙන දෙයක් අනිත් අයගේ හිතට තමන්ගේ වගේ දැනෙන්න නිර්මාණය කරන්න පුළුවන් කෙනෙකුට...//
Deleteනිර්මාණයක් රස විඳින්නත් නිදහස් උනානම් හොඳයි කියන එකයි මගේ හැඟීම.මාතෘකාවක් නැතිව තමන්ට හිතෙන විදියට යමක් දිහා බලන්න......එහෙම සාර්ථකයි නේද?
කථාව ඇත්ත.
Delete