කැටපත් පවුර විශේෂාංග තීරුව වෙනුවෙන් අප වෙත ලැබී තිබෙන අලුත්ම නිර්මාණය වෙනුවෙන් මුල් පිටුවෙහි ඉඩකඩ වෙන්කරනු ලබන අතර දින 07කට පසු එය මෙම තීරුවට එක් කරනු ලැබේ.
ඔබේ නිර්මාණය සඳහා තව දුරටත් මෙහි ඉඩ කඩ වෙන් කරනු ලබන්නේ මෙම තීරුව ආරම්භ කිරීමේ අපගේ අරමුණු වන අන්තර්ජාලය භාවිතයෙන් තොරතුරු සොයා ගැනීම,නව තොරතුරු හා චිත්‍ර ගවේෂණය කිරීම ආදීය දිරිමත් කරනු සඳහාය.
අප ඔබට සුභ අනාගතයක් පතමු.
No comments:
Post a Comment