![]() |
Dying Slave & Rebellious Slave-France at Louver ( වහළුන් ගේ මූර්තීන් ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති අන්දම) |
Monday, August 26, 2013
Dying Slave & Rebellious Slave by Michelangelo- මිය යන වහලා සහ කැරලිකාර වහලා හෙවත් බැඳ දමා ඇති වහලා
Labels:
Renaissance Period(පුනරුද යුගය )
Location:
Polonnaruwa, Sri Lanka
Wednesday, August 21, 2013
(අ)හිමි වීම
යමක් සිදුවූයේද,
මැනැවින්ම එය සිදුවී ඇත....
යමක් සිදුවෙමින් පවතියි ද,
මැනැවින්ම එය සිදුවෙමින් පවතියි....
යමක් සිදුවන්නට යන්නේ ද,
මැනැවින්ම එය සිදුවන්නේය......
ඔබට අයිතිව තිබී,
අහිමිව ගියේ කුමක්ද?.....
අයිතිය වෙනුවෙන් කෑගසන්නට,
ඔබට හිමිව තිබුණේ කුමක්ද....,
ඔබ කුමකට නම් හඬන්නෙහිද,
නැතිවන්නට ඔබ ගෙන ආවේ කුමක්ද?....
ඔබ ගත් යමක් ඇත්ද,
ඒ දෙය මෙහිදී ම ගන්නා ලද්දකි....,
ඔබ යමක් දුන්නේද,
ඒ දෙය මෙහිදීම දෙන ලද්දකි.....,
අද ඔබට අයිති දේ,
හෙට අනෙකෙකු සතුවෙයි....,
වෙනත් දවසක,
ඒ දෙයම වෙනත් කෙනෙකු සතුවෙයි....,
මේ වෙනස්වීම ලෝකයේ පිළිවෙළයි....
ඔබ මෙන්ම මම...කැමැති වූවත්-නැතත්...
අදහස..සිතාරා විදානගමාච්චි
Labels:
Mirror Wall (කැටපත් පවුර)
Location:
Polonnaruwa, Sri Lanka
Tuesday, August 13, 2013
Moses by Michelangelo - මෝසෙස් ප්‍රතිමාව (1505-1513)
මෝසෙස් ප්‍රතිමාව (1505-1513) - Moses by Michelangelo
පුනරුද යුගයේ ශ්‍රේෂ්ඨතම මූර්ති ශිල්පියා ලෙස මයිකල් ආන්ජලෝ හැඳින්වීම අවිවාදාත්මක කරුණකි.දෙවන ජුලියස් පාප් තුමන්ගේ සොහොන් ගෙය පාප්තුමන්ගේ මරණයට පෙර ක්‍රි.ව.1505 දී මුලින්ම ආන්ජලෝ විසින් සැලසුම් කළත්,ක්‍රි.ව.1513දී පාප් තුමන්ගේ මරණයත් සමඟ ඉන් පසු පත් වුණු පාප්වරුන්ගේ විවිධ කාර්යය නිම කිරීමට සිදු වීමත් නිසා
පුනරුද යුගයේ ශ්‍රේෂ්ඨතම මූර්ති ශිල්පියා ලෙස මයිකල් ආන්ජලෝ හැඳින්වීම අවිවාදාත්මක කරුණකි.දෙවන ජුලියස් පාප් තුමන්ගේ සොහොන් ගෙය පාප්තුමන්ගේ මරණයට පෙර ක්‍රි.ව.1505 දී මුලින්ම ආන්ජලෝ විසින් සැලසුම් කළත්,ක්‍රි.ව.1513දී පාප් තුමන්ගේ මරණයත් සමඟ ඉන් පසු පත් වුණු පාප්වරුන්ගේ විවිධ කාර්යය නිම කිරීමට සිදු වීමත් නිසා
Labels:
Renaissance Period(පුනරුද යුගය )
Location:
Polonnaruwa, Sri Lanka
Tuesday, August 6, 2013
Statue of Pieta by Michelangelo - පියෙටා ප්‍රතිමාව (1498-1499)
පියෙටා ප්‍රතිමාව(Statue of Pieta by Michelangelo)
* වතිකානුවේ ඇති මූර්ති අතුරින් පියෙටා ඉතාමත් අනුවේදනීය භාවයන් හඟවන කෘතියක් ලෙස බොහෝ කලා විචාරකයෝ පවසති.
* මෙම මූර්ති සංරචනයට තේමා වී ඇත්තේ කුරුසියෙන් බිමට ගත් ජේසුතුමන්ගේ සිරුර මරියතුමිය විසින් තම ඇකයේ හොවාගෙන සිටින අයුරුයි.
![]() |
ශාන්ත පීතර දෙව්මැදුර-වතිකානුව |
* මෙම මූර්ති සංරචනයට තේමා වී ඇත්තේ කුරුසියෙන් බිමට ගත් ජේසුතුමන්ගේ සිරුර මරියතුමිය විසින් තම ඇකයේ හොවාගෙන සිටින අයුරුයි.
Labels:
Renaissance Period(පුනරුද යුගය )
Location:
Polonnaruwa, Sri Lanka
Subscribe to:
Posts (Atom)