මෝනාලිසා (Monalisa)(1503-1506)
![]() |
Monalisa (Francesco Del Giocondo) |
මෙම චිත්රය තරම් ලොව විචාරයන්ට බඳුන් වූ වෙනත් චිත්රයක් නැති තරම්ය.ඒ මෙම චිත්රයේ වස්තු විෂයේ කලාත්මක නිරූපණයත් සමඟ කැටිවුනු ගුප්තභාවය හේතුවෙනි.මෙමඟින් "ෆ්රැන්සිස් ඩේල් ගියෝකොන්ඩේ"(Francesco Del Giocondo)නම් ප්රභූවරයගේ දෙවන බිරිඳ වන 20හැවිරිදි මෝනාලිසා නිරූපණය වන බව දැනට පිළිගත් මතය වන නමුත් මේ පිළිබඳව විවිධ මත පළව ඇත.