මේ රාජවංශය සුසානගත පිරමීඩ අවසාන වශයෙන් ම අත්හැර දමන ලද ඒවාය.විශේෂයෙන් ම මේවා නිධන් හොරුන් විසින් කඩා බිඳ දමන ලද බව පෙනේ.ක්‍රි.පූ.1080-715 අතර කාලය පරිහානි යුගයක් සේ සැලකිය හැකිය.මෙය 20 වන රාජවංශයේ මෙන්ම නව රාජධානි යුගයේ ද අවසාන කාලය විය.විසි දෙවෙනි රාජවංශයට අයත් රජවරුන්ලෙස ෂෙෂොංග් i, ඔසර්කෝන් i, ෂෙෂොංග් ii, ටකොලොට් i, ඔසර්කෝන් ii, සහ තවත් රජවරු පස්දෙනෙක් මෙකල සිටි බව පෙනේ.ක්‍රි.පූ.666දී ඇසිරියානු ජාතිකයින්
Friday, June 14, 2013
New Kingdom of Egypt (1550-1069 BC)ඊජිප්තු ශිෂ්ඨාචාරයේ නව රාජධානි යුගය
Labels:
Egyptian Art(මිසර කලාව)
Location:
Polonnaruwa, Sri Lanka
Tuesday, June 4, 2013
Middle Kingdom of Egypt (2000-1700 BC) ඊජිප්තු ශිෂ්ඨාචාරයට අයත් මධ්‍ය රාජධානි යුගය
මෙය පාරාවෝ රජවරුන්ගේ නව යුගයක් බව පෙනේ.මෙකල රාජ්‍ය පාලනය තුළ වැදගත් බවක් පෙන්නුම් කරන අතර පූජකවරුන් හා ආණ්ඩුකාරයන් පිළිබඳව ද තොරතුරු අනාවරණය කෙරේ.මෙකල දක්නට ලැබෙන ප්‍රධානතම ලක්ෂණය වන්නේ ශක්තිමත් රාජ්්ය බලයක් හිමිවීමයි.පුරාණ රාජවංශ යුගයෙන් කලකට පසුව එම යුගයේදී නිර්මාණය කරන ලද බොහෝ ස්මාරක සොරුන් විසින් කඩා බිඳ දමනු ලැබිණි.11 වන රාජවංශයේ මධ්‍ය යුගයේදී ස්ථාවර වූ රජවරුන් සඳහා භාවිතා වූයේ "මෙන්තුහොටේෆ්"යන නාමයයි.ඔහු විසින් නිර්මාණය කරන ලද සුසානය "දිර් අල් බහාරි"නම වූ කුඩා ප්‍රමාණයේ පිරමීඩයකි.මෙම කාලයේදී වංශවතුන් සහ නිලධාරීන් විසින් සුසාන නිර්මාණය කිරීම සිදු විය.
Labels:
Egyptian Art(මිසර කලාව)
Location:
Polonnaruwa, Sri Lanka
Subscribe to:
Posts (Atom)